What's happening?

Video Sources 14 Views Report Error

  • Player 1
Tuck Jagadish (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Tuck Jagadish (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 09, 2021India145 Min.N/A
Your rating: 0
8 1 vote

Synopsis

ප්‍රශ්න අස්සේ වුණත් සිරාවටම ටක් ඉන් (Tuck in) එකක් දාලා පිළිවෙළට ඉන්න කොල්ලෙක් දැකලා තියෙනවාද? මේ ෆිල්ම් එකේ ඉන්නේ අන්න ඒ වගේ හැම තිස්සෙම ෂර්ට් එක යට කරලා පිළිවෙළට ඉන්න ජගදීශ් කියන කොල්ලා. මෙයාගේ ගම වෙන භූදේවිපුරම් කියන්නේ දේපළ ප්‍රශ්න හින්දා නිතරම මිනිස්සු මරාගන්න දරුණු ගමක්. මේ ගමේ ප්‍රධානියා විදිහට හිටපු ජගදීෂ්ගේ තාත්තා මරුණට පස්සේ, සල්ලිකාර පවුලක් වුණු මෙයාගේම පවුලේ අය දේපළවලට තියෙන කෑදරකම නිසා දෙකට බෙදෙන්න පටන් ගන්නවා. ඉතින්, තමන්ගේ තාත්තාගේ අරමුණ ඉෂ්ට කරන්න සහ කැඩුණු පවුල ආයෙත් එකතු කරන්න මේ පවුලේ බාලම පුතා වෙන ජගදීශ් ලොකු ගේමකට සෙට් වෙනවා. මේ ගමනේදී ජගදීෂ්ට තමන්ගේම ලොකු අයියා එක්ක වගේම, ගමේ ඉන්න දරුණු මැරයින් එක්කත් මුහුණට මුහුණ ලොකු සටනක් කරන්න සිද්ධ වෙනවා වගේම, පවුලේ බැඳීම් වටා ගෙතුණු සුපිරි ඇක්ෂන් සහ ඩ්‍රාමා සීන් ටිකක් මේ කතාවෙන් බලාගන්න පුළුවන්.

Original title టక్ జగదీష్
IMDb Rating 5.6 4,626 votes
TMDb Rating 4.3 11 votes

Director

Cast

Nani isJagadish Naidu
Jagadish Naidu
Ritu Varma isGummadi Varalakshmi
Gummadi Varalakshmi
Jagapati Babu isBose Babu
Bose Babu
Daniel Balaji isVeerendra
Veerendra
Nassar isAadhisesh Naidu
Aadhisesh Naidu
Rao Ramesh isDevudu Babu
Devudu Babu
Naresh isSathi Babu
Sathi Babu

Similar titles

Chand Mera Dil (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
David (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hangman (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Daksha: The Deadly Conspiracy (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Husbands in Action (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Wild Robot (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thaanara (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anali (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Masters of the Universe (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Razor (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sooryavanshi (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Father: The Judgement is inconclusive (2026)

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published