What's happening?

Video Sources 34 Views Report Error

  • Player 1
Blast (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Blast (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 28, 2026India143 Min.N/A
Your rating: 0
6 1 vote

Synopsis

තනි වීරයෙක් සතුරන් සිය ගණනක් එක්ක සටන් කරන සාම්ප්‍රදායික දමිළ සිනමාව කණපිට පෙරළපු අලුත්ම ඇක්ෂන් ෆිල්ම් එකක් තමයි Blast (2026) කියන්නේ. Subash K. Raj අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටය මේ වනවිට IMDb හි 7.9/10 ක ඉහළ අගයක් අරන් තියෙනවා. මෙහි කතාව ගෙතෙන්නේ කරාතේ සටන් කලාව උපරිමයෙන්ම ප්‍රගුණ කරපු රාජාරාම් (Arjun Sarja), ඔහුගේ බිරිඳ (Abhirami) සහ දුව (Preity Mukhundhan) ඇතුළු අපූරු පවුලක් වටායි. තමන්ගේ වාසිය වෙනුවෙන් මුළු ගමක්ම විනාශ කරන්න හදන දරුණු ආයතනික මාෆියාවකට එරෙහිව මේ මුළු පවුලම එකතුවෙලා වේගවත් කරාතේ සටන් වලින් මුහුණ දෙන හැටි මෙහි පෙන්වනවා. විශේෂයෙන්ම නිළි ප්‍රීති කිසිම ආදේශක ශිල්පිනියක් (Stunt Double) නැතුව තාත්විකව සටන් කිරීම සුවිශේෂී වෙනවා. KGF සහ Salaar හරහා ලොවම හඳුනාගත් Ravi Basrur ගේ ගැම්ම දෙන පසුබිම් සංගීතයත් එක්ක, ඉන්දියන් කෝටි 60 සීමාව පසුකරලා Netflix හරහා ජුනි 25 සිට විකාශය වන මේ සුපිරි ක්‍රියාදාම අත්දැකීම ඇක්ෂන් රසිකයන් අනිවාර්යයෙන්ම නැරඹිය යුතුම එකක්!

Blast (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blast (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blast (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original title Blast
IMDb Rating 7.8 10,920 votes
TMDb Rating 7 7 votes

Director

Subash K Raj
Director

Cast

Arjun Sarja isRajaraman
Rajaraman
Abhirami isNeelaveni
Neelaveni
John Kokken isVarun Dhayalan
Varun Dhayalan
Pawan isKirupakaran
Kirupakaran
Dhileban isArunagiri
Arunagiri

Similar titles

Husbands in Action (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
DRAGN (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
School Chale Hum (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dharmayuddhaya (2017)
Badland Rising (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Daksha: The Deadly Conspiracy (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blades of the Guardians (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Satyabhama (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Razor (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Father: The Judgement is inconclusive (2026)
We Live in Time (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Raja Shivaji (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published